-
ගණන් කතාව 11:31ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
31 යෙහෝවා දෙවියන් තද හුළඟක් හමන්න සැලැස්සුවා. ඒ හුළඟත් එක්ක මුහුද පැත්තෙන් කඳවුරට වටුවෝ ගහගෙන ආවා. මුළු කඳවුරම වැහෙන්න උන් බිම වැටිලා හිටියා.+ පොළොවේ ඉඳන් රියන්* දෙකක් විතර උසට උන් ගොඩගැහිලා හිටියා.* කඳවුරේ ඉඳන් දවසක් ඇතුළත ගමන් කරන්න පුළුවන් දුරක් යන කල් උන් පේන්න හිටියා. උන් ඒ විදිහට කඳවුර වටේටම හිටියා.
-