ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 32:10, 11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 මං ඉන්නේ එයාලා එක්ක ලොකු කේන්තියකින්. මං එයාලා හැමෝවම විනාශ කරලා දානවා. මාව නවත්තන්න හදන්න එපා. එයාලා වෙනුවට මං ඔයාගෙන් මහත් ජාතියක් බිහි කරන්නම්.”+

      11 මෝසෙස්, එයාගේ දෙවි වන යෙහෝවාට කන්නලව් කරලා+ මෙහෙම කිව්වා. “අනේ යෙහෝවා, ඇයි ඔයා ඔයාගේ සෙනඟත් එක්ක කේන්ති අරන් එයාලව විනාශ කරන්න හදන්නේ? ඔයාගේ මහත් බලයෙන්* ඊජිප්තුවරුන්ට පහර දීලා එයාලව ඒ දේශයෙන් අරන් ආවේ ඔයායි.+

  • ද්විතීය කතාව 9:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 මම එයාලවත් එයාලාගේ නමත් අහස යට ජීවත් වෙන කාටවත් මතක් වෙන්නේ නැති විදිහට මකලා දානවා. මාව වළක්වන්න හදන්න එපා. එයාලා වෙනුවට එයාලට වඩා බලවත්, විශාල ජාතියක් ඔයාගෙන් බිහි කරන්න මට ඉඩ දෙන්න.’+

  • ද්විතීය කතාව 9:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 ඒ වෙලාවේ මට ලොකු බයක් දැනුණා. මොකද යෙහෝවාට කොච්චර කේන්ති ගිහින්+ තිබුණාද කියනවා නම් ඔහු ඔයාලව සම්පූර්ණයෙන්ම විනාශ කරන්න ලෑස්ති වුණා. ඒත් යෙහෝවා ඒ වෙලාවෙත් මගේ කන්නලව්වලට ඇහුම්කන් දුන්නා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න