ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 14:28, 29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 එයාලට මෙහෙම කියන්න. ‘යෙහෝවා කියපු මේ දේ අහන්න. “ඔයාලට වෙයි කියලා ඔයාලා කියපු හැම විපතක්ම ඒ විදිහටම ඔයාලට අද්දකින්න මං ඉඩහරිනවා. මං ජීවමාන දෙවියන් කියන දේ ස්ථිරයි වගේම ඒ හැම විපතක්ම ඔයාලට අද්දකින්න වෙනවා කියන දේත් ස්ථිරයි.+ 29 මට විරුද්ධව කතා කරපු අවුරුදු 20ක් හෝ ඊට වැඩි වයසේ ඉන්න, ලියාපදිංචි කරපු හැමෝම+ අනිවාර්යයෙන්ම මේ පාළුකරයේදී මැරෙනවා.+

  • හෙබ්‍රෙව් 3:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ඒ නිසා මං කේන්තියෙන් දිවුරලා මෙහෙම කිව්වා. ‘මං වගේ විවේක ගන්න ඔවුන්ට අවස්ථාව ලැබෙන්නේ නැහැ.’”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න