ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 25:11-13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 “මං වෙනත් දෙවිවරුන්ට කරන නමස්කාරය දැඩි ලෙස හෙළා දකිනවා.* ඒත් පූජක ආරොන්ගේ පුතා වුණ එලියාසර්ගේ පුත් පිනෙහාස්+ කරපු දේ නිසා මගේ කේන්තිය නිවිලා ගියා.+ ඊශ්‍රායෙල් සෙනඟ මට කරපු ද්‍රෝහිකම් එයා කොහොමටවත් ඉවසුවේ නැහැ. මං මුළු ඊශ්‍රායෙල් සෙනඟවම විනාශ කළේ නැත්තේ ඒ නිසයි.+ 12 ඉතින් ඔයා පිනෙහාස්ට මෙහෙම කියන්න. ‘මං ඔයාත් එක්ක සාම ගිවිසුමක් ඇති කරගන්නවා. 13 ඒ ගිවිසුම නිසා ඔයාත් ඔයාගෙන් පැවතෙන අයත්+ දිගටම පූජකයන් විදිහට මට සේවය කරනවා. මොකද ඊශ්‍රායෙල්වරු මට කරපු ද්‍රෝහිකම් ඔයා කොහොමටවත් ඉවසුවේ නැහැ.+ ඊශ්‍රායෙල් සෙනඟට සමාව ලැබුණෙත් ඔයා කරපු දේ නිසයි.’”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න