32 ඔබ ඔවුන් එක්කවත් ඔවුන්ගේ දෙවිවරුන් එක්කවත් කිසිම ගිවිසුමක් ඇති කර නොගත යුතුයි.+ 33 ඔබේ දේශයේ ඔබත් එක්ක ජීවත් වෙන්න ඔවුන්ට ඉඩ දෙන්න එපා. එහෙම කළොත් මට විරුද්ධව පව් කරන්න ඔවුන් ඔබව පොලඹවයි. ඔබ ඔවුන්ගේ දෙවිවරුන්ට නමස්කාර කළොත් ඒක ඔබේ විනාශයට හේතු වෙයි.”+