යෙරෙමියා 3:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඇය* ගණිකාවක් විදිහට හැසිරෙන එක සැහැල්ලුවට ගත්තා. ඇය ගස් ගල්වලට වැඳ වැටිලා අනාචාරයේ යෙදුණා.+ ඒ විදිහට ඇය දිගින් දිගටම දේශය අපවිත්‍ර කළා.
9 ඇය* ගණිකාවක් විදිහට හැසිරෙන එක සැහැල්ලුවට ගත්තා. ඇය ගස් ගල්වලට වැඳ වැටිලා අනාචාරයේ යෙදුණා.+ ඒ විදිහට ඇය දිගින් දිගටම දේශය අපවිත්‍ර කළා.