ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 ලේකම් 29:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඊටපස්සේ දාවිත් මුළු සෙනඟ ඉස්සරහා යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා කරලා මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවියනි, අපේ පියා වන ඊශ්‍රායෙල්ගේ දෙවියනි, ඔබට ප්‍රශංසා වේවා! සදාකාලයෙන් සදාකාලයටම ඔබට ප්‍රශංසාව ලැබේවා!

  • ගීතාවලිය 41:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ඊශ්‍රායෙලයේ දෙවි යෙහෝවාට

      සදාකාලයෙන් සදාකාලයටම ප්‍රශංසාව ලැබේවා!+

      ආමෙන්! ආමෙන්!*

  • ලූක් 1:68
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 68 “ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි යෙහෝවාට ප්‍රශංසාව ලැබෙන්න ඕනේ!+ මොකද ඔහු තමන්ගේ සෙනඟට අනුකම්පා කරලා එයාලව ගලවගන්න පියවර අරන් තියෙනවා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න