ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 77:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 දෙවියනි, ඔබ කරපු හැම දෙයක් ගැනම මම ගැඹුරින් කල්පනා කරනවා.

      ඔබ මිනිසුන් එක්ක වැඩ කරන විදිහ ගැනත් හොඳට හිතනවා.+

  • ගීතාවලිය 143:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  5 මම අතීතය මතක් කරගන්නවා.

      ඔබ කරපු හැම දෙයක් ගැනම හොඳින් කල්පනා කරනවා.+

      ඔබේ අතින් කරපු දේවල් ගැන මම හරිම ආශාවෙන් හිතලා බලනවා.*

  • යෙරෙමියා 9:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 “ආඩම්බරයෙන් කතා කරන කෙනා ආඩම්බර වෙන්න ඕනෙ මේ ගැනයි.

      මාව හොඳින් අඳුරගෙන ඉන්න එක ගැනත් මං වැඩ කරන විදිහ තේරුම් අරන් ඉන්න එක ගැනත් ආඩම්බර වෙන්න.+

      පොළොවේ ඉන්න අයට නොසැලෙන ආදරයක් පෙන්නන, යුක්තිය ඉටු කරන, හරි දේ කරන තැනැත්තා යෙහෝවා වන මමයි කියලා දැනගෙන ඉන්න එක ගැන ආඩම්බර වෙන්න.+

      මොකද මම සතුටු වෙන්නේ ඒ දේවල් ගැනයි”+ කියලා යෙහෝවා කියනවා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න