ගීතාවලිය 36:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 යෙහෝවා දෙවියනි, ඔබ පෙන්වන නොසැලෙන ආදරයස්වර්ගය දක්වාම නැඟ යනවා.+ඔබේ විශ්වාසවන්තකම අහසේ වලාකුළු දක්වාම විහිදී යනවා. ගීතාවලිය 103:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඔහු ගැන ගරුබියක් තියෙන අයට ඔහු පෙන්වන නොසැලෙන ආදරය මොන තරම්ද!+ඒක අහසත් පොළොවත් අතර තියෙන පරතරය වගේ හිතාගන්නවත් බැරි තරම්!
5 යෙහෝවා දෙවියනි, ඔබ පෙන්වන නොසැලෙන ආදරයස්වර්ගය දක්වාම නැඟ යනවා.+ඔබේ විශ්වාසවන්තකම අහසේ වලාකුළු දක්වාම විහිදී යනවා.
11 ඔහු ගැන ගරුබියක් තියෙන අයට ඔහු පෙන්වන නොසැලෙන ආදරය මොන තරම්ද!+ඒක අහසත් පොළොවත් අතර තියෙන පරතරය වගේ හිතාගන්නවත් බැරි තරම්!