යොෂුවා 13:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 යෙහෝවාගේ සේවකයා වුණ මෝසෙස් මේ වෙද්දීත් මනස්සේ ගෝත්‍රයේ එක කොටසකටත් රූබෙන් ගෝත්‍රයටත් ගාද් ගෝත්‍රයටත් එයාලාගේ උරුමය දීලයි තිබුණේ.+ එයාලට දුන්නේ යොර්දාන් ගඟට නැඟෙනහිරෙන් තියෙන මේ ප්‍රදේශයි. යොෂුවා 13:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ගිලියද් දේශයත් ගෙෂූර්වරුන්ට සහ මයකාත්වරුන්ට+ අයිති ප්‍රදේශත් මුළු හෙර්මොන් කන්දත් සලෙකා+ නගරය දක්වා දිව ගිය මුළු බාෂාන්+ දේශයත් එයාලට උරුම වුණා.
8 යෙහෝවාගේ සේවකයා වුණ මෝසෙස් මේ වෙද්දීත් මනස්සේ ගෝත්‍රයේ එක කොටසකටත් රූබෙන් ගෝත්‍රයටත් ගාද් ගෝත්‍රයටත් එයාලාගේ උරුමය දීලයි තිබුණේ.+ එයාලට දුන්නේ යොර්දාන් ගඟට නැඟෙනහිරෙන් තියෙන මේ ප්‍රදේශයි.
11 ගිලියද් දේශයත් ගෙෂූර්වරුන්ට සහ මයකාත්වරුන්ට+ අයිති ප්‍රදේශත් මුළු හෙර්මොන් කන්දත් සලෙකා+ නගරය දක්වා දිව ගිය මුළු බාෂාන්+ දේශයත් එයාලට උරුම වුණා.