2 දාවිත් මෝවබ්වරුන්ටත් පහර දුන්නා.+ අල්ලගත්ත මෝවබ්වරුන්ට පේළියට බිම දිගා වෙන්න කියලා දාවිත් අණ කළා. ඊටපස්සේ ඒ මුළු පේළියම ලණුවකින් මැනලා ඒ පේළියේ හිටපු අයගෙන් තුනෙන් දෙකක් එයා මරලා දැම්මා.+ පස්සේ මෝවබ්වරු දාවිත්ට යටත් වෙලා එයාට කප්පම් ගෙවන්න පටන්ගත්තා.+