ගීතාවලිය 118:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මිනිසුන් ගැන විශ්වාසය තියනවාට වඩායෙහෝවාගෙන් ආරක්ෂාව පතන එක හොඳයි.+ ගීතාවලිය 146:3, 4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 අධිපතීන්* ගැනවත් ගැලවීම ලබා දෙන්න බැරි මිනිසුන් ගැනවත්විශ්වාසය තියන්න එපා.+ 4 ඔවුන් අවසන් හුස්ම* හෙළුවාට පස්සේ ආයෙත් දූවිල්ලටම හැරිලා යයි.+ඒ මොහොතේම ඔවුන්ගේ කල්පනාව නැති වෙයි.+
3 අධිපතීන්* ගැනවත් ගැලවීම ලබා දෙන්න බැරි මිනිසුන් ගැනවත්විශ්වාසය තියන්න එපා.+ 4 ඔවුන් අවසන් හුස්ම* හෙළුවාට පස්සේ ආයෙත් දූවිල්ලටම හැරිලා යයි.+ඒ මොහොතේම ඔවුන්ගේ කල්පනාව නැති වෙයි.+