ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 35:11, 12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 බොරු සාක්ෂිකරුවෝ මට විරුද්ධව සාක්ෂි දෙන්න ඉදිරිපත් වෙනවා.+

      මං නොදන්න දේවල් ගැන අහලා ඔවුන් මට චෝදනා කරනවා.

      12 මං ඔවුන්ට හොඳින් සැලකුවත් ඔවුන් මට කරන්නේ නරක දේවල්.+

      මට දැනෙන්නේ වියෝදුකින් ඉන්න කෙනෙක්ට දැනෙන තරම් වේදනාවක්.

  • ගීතාවලිය 38:19, 20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 මගේ සතුරෝ හොඳ සවිශක්තියක් තියෙන, බලවත් අය.

      කිසිම හේතුවක් නැතුව මට වෛර කරන අයගේ ගාණ තව තවත් වැඩි වුණා.

      20 මම ඔවුන්ට හොඳින් සැලකුවත් ඔවුන් මට සැලකුවේ නරක විදිහට.

      මං හරි දේ කරන්න හදද්දී ඔවුන් ඒකට බාධා කළා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න