-
ගීතාවලිය 55:12-14ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
මට විරුද්ධව එන්නේ මගේ හතුරෙක් නම්
ඔහුගෙන් හැංගිලා ඉන්න මට පුළුවන්.
14 අපි අතරේ තිබුණේ හරිම කිට්ටු යාළුකමක්.
සෙනඟත් එක්ක එකතු වෙලා අපි දෙන්නාත් දෙවියන්ගේ ගෘහයට යන්න පුරුදු වෙලා හිටියා.
-