ගීතාවලිය 55:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ඒත් දෙවියනි, ලේ හලන, වංචාකාරී අයවඔබ ගැඹුරු වළකට තල්ලු කරලා දානවා.+ ඔවුන්ට වැඩි කල් ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ.*+ ඒත් මම දිගටම විශ්වාසය තියන්නේ ඔබ මතයි. මතෙව් 27:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඉතින් එයා රිදී කාසි ටික දේවමාලිගාව ඇතුළට වීසි කරලා එතනින් ගිහින් එල්ලිලා මැරුණා.+
23 ඒත් දෙවියනි, ලේ හලන, වංචාකාරී අයවඔබ ගැඹුරු වළකට තල්ලු කරලා දානවා.+ ඔවුන්ට වැඩි කල් ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ.*+ ඒත් මම දිගටම විශ්වාසය තියන්නේ ඔබ මතයි.