-
2 සාමුවෙල් 3:28, 29ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
28 දාවිත්ට ඒ ගැන ආරංචි වුණාම එයා මෙහෙම කිව්වා. “නේර්ගේ පුතා වන අබ්නේර්ගේ මරණයට මමවත් මගේ රාජ්‍යයවත් සම්බන්ධ නැහැ.+ ඒ කාරණයේදී යෙහෝවා දෙවියන් ඉස්සරහා අපි හැමදාටම නිර්දෝෂයි. 29 අබ්නේර්ගේ ලේවලට වන්දි ගෙවන්න ඕනෙ යෝවාබ්+ සහ එයාගේ පවුලේ අය. යෝවාබ් කරපු ඒ දේ නිසා එයාට ශාප වෙන්න ඕනේ. ලිංගේන්ද්‍රියේ රෝගයකින්+ හරි ලාදුරු රෝගයෙන්+ හරි බඩගින්නෙන් හරි ඉන්න පුරුෂයෙක් එයාගේ පවුලේ හැමදාමත් ඉන්න ඕනේ! එහෙමත් නැත්නම් කඩුවෙන් මැරුම් කන,+ නූල් කටින තත්වයට* පත් වෙන පුරුෂයෙක් හැමදාමත් එයාගේ පවුලේ ඉන්න ඕනේ!”
-