ගීතාවලිය 25:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 අනේ යෙහෝවා, මගේ අතින් වුණේ ලොකු වරදක්.ඒත් ඔබේ නාමය වෙනුවෙන්+ මගේ වරදට සමාව දෙන්න. ගීතාවලිය 31:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මගේ පර්වතයත් මගේ බලකොටුවත් ඔබයි.+ඔබ මට මඟ පෙන්වලා මාව හරි මාර්ගයේ අරන් යනවා.+ඔබ එහෙම කරන්නේ ඔබේ නම ගෞරවයට පත් කරන්නයි.+
3 මගේ පර්වතයත් මගේ බලකොටුවත් ඔබයි.+ඔබ මට මඟ පෙන්වලා මාව හරි මාර්ගයේ අරන් යනවා.+ඔබ එහෙම කරන්නේ ඔබේ නම ගෞරවයට පත් කරන්නයි.+