ගීතාවලිය 59:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මට නොසැලෙන ආදරයක් පෙන්වන දෙවියන් මගේ උදව්වට එනවා.+මගේ සතුරන්ගේ පරාජය දකින්න ඔහු මට අවස්ථාව දෙනවා.+
10 මට නොසැලෙන ආදරයක් පෙන්වන දෙවියන් මගේ උදව්වට එනවා.+මගේ සතුරන්ගේ පරාජය දකින්න ඔහු මට අවස්ථාව දෙනවා.+