ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 72:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 ඔහුගේ ශ්‍රේෂ්ඨ නම සදාකාලයටම ගෞරවයට පත් වේවා!+

      ඔහුගේ තේජසින් මුළු පොළොවම පිරී ඉතිරේවා!+

      ආමෙන්! ආමෙන්!*

  • ගීතාවලිය 86:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  9 යෙහෝවා දෙවියනි, ඔබ ජීවිතය දුන්න සියලුම ජාතීන්

      ඔබ ඉස්සරහට ඇවිත් වැඳ වැටෙයි.+

      ඔවුන් ඔබේ නම ගෞරවයට පත් කරයි.+

  • යෙසායා 59:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 බස්නාහිර ඉන්න අය යෙහෝවාගේ නමට ගරුබිය දක්වයි.

      නැඟෙනහිර ඉන්න අය ඔහුගේ තේජස නිසා ඔහුට ගරුබිය දක්වයි.

      මොකද යෙහෝවා වේගයෙන් ගලන ගඟක් වගේ එයි.

      ඒ ගඟ ඔහුගේ බලයෙන් වේගයෙන් ඉදිරියටම ගලාගෙන එයි.

  • මලාකි 1:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 “නැඟෙනහිර ඉඳන් බස්නාහිර වෙන කල් ඉන්න සියලු ජාතීන් අතරේ මගේ නම ගෞරවයට පත් වෙනවා.+ පොළොවේ හැම තැනකම එයාලා මට පූජා ඔප්පු කරයි. ඒවාවලින් නැඟෙන දුම ඉහළටම නඟියි. මගේ නමට ප්‍රශංසා කරන්න එයාලා මට පිළිගන්න පුළුවන් විදිහේ තෑගි පූජාත් අරන් එයි. මොකද සියලු ජාතීන් අතරේ මගේ නම උසස් වෙනවා.”+ එහෙම කියන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න