ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 6:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 ඔයාලව මගේ සෙනඟ විදිහට භාර අරන් මං ඔයාලාගේ දෙවියන් කියලා ඔප්පු කරලා පෙන්නනවා.+ ඊජිප්තුවරුන් කරන හැම කුරිරුකමකින්ම මං ඔයාලව නිදහස් කරනවා. එතකොට යෙහෝවා වන මම ඔයාලාගේ දෙවියන් කියලා ඔයාලා දැනගනියි.

  • නික්මයාම 19:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඔයාලා මට ශුද්ධ ජාතියක් වෙනවා. ඒ වගේම පූජකයන් පාලනය කරන රාජ්‍යයක් ඔයාලාගෙන් බිහි වෙනවා.’+ ඔයා ඒ හැම දෙයක්ම ඊශ්‍රායෙල් සෙනඟට කියන්න.”

  • ද්විතීය කතාව 32:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  9 යෙහෝවාගේ සෙනඟ ඔහුගේ උරුමයයි.+

      යාකොබ් ඔහුගේ උරුමයයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න