නික්මයාම 19:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 යෙහෝවා දෙවියන් ගින්නක් මැදින් සීනයි කන්දට ඇවිත් හිටිය නිසා+ පෝරණුවකින් දුම් නඟිනවා වගේ කන්දෙන් දුම් නඟින්න පටන්ගත්තා. මුළු කන්දම දුමෙන් වැහිලා ගියා. කන්ද දෙදරන්නත් පටන්ගත්තා.+ විනිශ්චයකරුවෝ 5:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 යෙහෝවා දෙවියනි, ඔබ සේයිර්වලින් පිටත් වෙලා යද්දී+ඒදොම් දේශයෙන් පිටතට එද්දීමුළු පොළොවම දෙදරුම් කෑවා. අහසින් වැසි ඇද හැලුණා.වලාකුළුවලින් වතුර කන්දරාවක් ඇද හැලුණා.
18 යෙහෝවා දෙවියන් ගින්නක් මැදින් සීනයි කන්දට ඇවිත් හිටිය නිසා+ පෝරණුවකින් දුම් නඟිනවා වගේ කන්දෙන් දුම් නඟින්න පටන්ගත්තා. මුළු කන්දම දුමෙන් වැහිලා ගියා. කන්ද දෙදරන්නත් පටන්ගත්තා.+
4 යෙහෝවා දෙවියනි, ඔබ සේයිර්වලින් පිටත් වෙලා යද්දී+ඒදොම් දේශයෙන් පිටතට එද්දීමුළු පොළොවම දෙදරුම් කෑවා. අහසින් වැසි ඇද හැලුණා.වලාකුළුවලින් වතුර කන්දරාවක් ඇද හැලුණා.