යොෂුවා 4:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ඊශ්‍රායෙල් සෙනඟ රතු මුහුදෙන් එගොඩ වෙද්දී යෙහෝවා වතුර දෙපැත්තට කරලා වියළි බිමක් හැදුවා වගේ අපි යොර්දාන් ගඟෙන් එගොඩ වෙද්දීත් ඔහු ගඟ මැද්දෙන් වියළි බිමක් හැදුවා. අපි ගඟෙන් එගොඩ වෙන කල් ඔයාලාගේ දෙවි යෙහෝවා ගඟේ වතුර ගලාගෙන යන එක නැවැත්තුවා.+
23 ඊශ්‍රායෙල් සෙනඟ රතු මුහුදෙන් එගොඩ වෙද්දී යෙහෝවා වතුර දෙපැත්තට කරලා වියළි බිමක් හැදුවා වගේ අපි යොර්දාන් ගඟෙන් එගොඩ වෙද්දීත් ඔහු ගඟ මැද්දෙන් වියළි බිමක් හැදුවා. අපි ගඟෙන් එගොඩ වෙන කල් ඔයාලාගේ දෙවි යෙහෝවා ගඟේ වතුර ගලාගෙන යන එක නැවැත්තුවා.+