-
ද්විතීය කතාව 8:14, 15ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
14 ආඩම්බර වෙන්න එපා.+ එහෙම වුණොත් ඔයාලා වහලුන් වෙලා හිටපු ඊජිප්තු දේශයෙන් ඔයාලව නිදහස් කරගෙන ආපු ඔයාලාගේ දෙවි වන යෙහෝවාව ඔයාලට අමතක වෙයි.+ 15 විෂකුරු සර්පයන්ගෙන් සහ ගෝනුස්සන්ගෙන් පිරුණ ඒ භයානක පාළුකරය මැදින් ගමන් කරන්න ඔයාලට උදව් කරපු දෙවියන්ව ඔයාලට අමතක වෙයි.+ බොන්න වතුර නැති වුණ වෙලාවලදී ඔහු ඔයාලට පර්වතවලින් වතුර ලබා දුන්නා.+
-