ක්‍රියා 5:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 ඔහු දැන් ඉන්නේ දෙවියන්ගේ දකුණු පැත්තේ.+ දෙවියන් ඔහුව උසස් කරලා මිනිස්සුන්ට ජීවනය ලබා දෙන ප්‍රධාන තැනැත්තා විදිහටත්+ ගැලවුම්කරු විදිහටත්+ පත් කරලා තියෙනවා. ඔහු එහෙම කළේ ඊශ්‍රායෙල් සෙනඟට පසුතැවිලි වෙන්නත් පව්වලට සමාව ලබාගන්නත් පුළුවන් වෙන්නයි.+
31 ඔහු දැන් ඉන්නේ දෙවියන්ගේ දකුණු පැත්තේ.+ දෙවියන් ඔහුව උසස් කරලා මිනිස්සුන්ට ජීවනය ලබා දෙන ප්‍රධාන තැනැත්තා විදිහටත්+ ගැලවුම්කරු විදිහටත්+ පත් කරලා තියෙනවා. ඔහු එහෙම කළේ ඊශ්‍රායෙල් සෙනඟට පසුතැවිලි වෙන්නත් පව්වලට සමාව ලබාගන්නත් පුළුවන් වෙන්නයි.+