ගීතාවලිය 119:82 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 82 ඔබේ පොරොන්දුව ඉටු වෙන කල් බලන් ඉන්න අතරේ+“ඔබ මාව සනසන්නේ කවදාද” කියලා මං හිතනවා.+ ගීතාවලිය 130:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එළිය වැටෙන කල් මුරකරුවන් නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා.+යෙහෝවා මට උදව් කරන කල් මම ඊටත් වඩා ලොකු ආශාවකින් බලාගෙන ඉන්නවා.+
6 එළිය වැටෙන කල් මුරකරුවන් නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා.+යෙහෝවා මට උදව් කරන කල් මම ඊටත් වඩා ලොකු ආශාවකින් බලාගෙන ඉන්නවා.+