විලාප ගී 3:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 යෙහෝවා ගැන බලාපොරොත්තු තියන අයට,+ හැම වෙලාවෙම ඔහු වෙතට හැරෙන අයට ඔහුගේ යහපත දකින්න පුළුවන්.+ මීකා 7:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඒත් මම නම් යෙහෝවා පියවර ගන්න කල් බලාගෙන ඉන්නවා.+ මට ගැලවීම දෙන දෙවියන් ක්‍රියා කරන කල් මම ඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා.+ මගේ දෙවියන් මට ඇහුම්කන් දෙනවා කියලා මට විශ්වාසයි.+
7 ඒත් මම නම් යෙහෝවා පියවර ගන්න කල් බලාගෙන ඉන්නවා.+ මට ගැලවීම දෙන දෙවියන් ක්‍රියා කරන කල් මම ඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා.+ මගේ දෙවියන් මට ඇහුම්කන් දෙනවා කියලා මට විශ්වාසයි.+