ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නෙහෙමියා 4:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 මං දෙවියන්ට මෙහෙම යාච්ඤා කළා. “අනේ අපේ දෙවියනි, සතුරන් අපිට අපහාස කරන විදිහ බලන්න.+ දෙවියනි, එයාලා අපිට කරන අපහාස එයාලා පිටටම ගේන්න!+ සොරුන් වස්තුවක් පැහැරගෙන යනවා වගේ එයාලව වහල්කමට අරන් යන්න සතුරන්ට ඉඩහරින්න.

  • ගීතාවලිය 44:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ඔබ අපිව අපේ අසල්වාසීන් ඉස්සරහා නින්දාවට පත් කරනවා.

      ඒ නිසා අපේ වටේ ඉන්න හැමෝම අපිට හිනා වෙවී ඔච්චම් කරනවා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න