ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 34:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  7 යෙහෝවාගේ දූතයා දෙවියන් ගැන ගරුබියක් තියෙන අය වටේ

      කඳවුරු බැඳගෙන ඔවුන්ව ආරක්ෂා කරනවා.+ ඔහු ඔවුන්ව බේරගන්නවා.+

  • යෙසායා 31:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  5 තම පැටව් වටේ පියාසර කරන කුරුල්ලෙක් වගේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා යෙරුසලම ආරක්ෂා කරයි.+

      ඔහු ඇය වෙනුවෙන් සටන් කරලා ඇයව බේරගනියි.

      ඔහු ඇයව ආරක්ෂා කරලා ඇයව ගලවගනියි.”

  • සෙකරියා 2:4, 5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 එයා මුලින්ම ආපු දේවදූතයාට මෙහෙම කිව්වා. “අර තරුණයා ළඟට දුවලා ගිහින් මෙහෙම කියන්න. ‘“ඉස්සරහට යෙරුසලම පවුරකින් වට කරන්න බැරි තරම් විශාල දේශයක් වගේ වෙයි.+ මොකද ඒක මිනිස්සුන්ගෙනුත් සත්තුන්ගෙනුත් පිරිලා ඉතිරිලා යයි.+ 5 මම ගිනි පවුරක් වගේ යෙරුසලම වට කරගන්නවා.+ මගේ තේජසින් ඇයව පුරවනවා”+ කියලා යෙහෝවා කියනවා.”’”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න