2 දවසක් අනාගතවක්තෘ නාතන්ට+ රජ මෙහෙම කිව්වා. “මම දේවදාර ලීවලින් හදපු මාලිගාවක ජීවත් වෙද්දී+ සැබෑ දෙවියන්ට අයිති ගිවිසුම් පෙට්ටිය තියෙන්නේ කූඩාරමක.”+ 3 ඒ වෙලාවේ නාතන්, රජට කිව්වා “යෙහෝවාගේ ආශීර්වාදය ඔයාට තියෙනවා. ඉතින් ඔයාගේ හිතේ තියෙන ආසාව ඉටු කරගන්න”+ කියලා.