ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 සාමුවෙල් 7:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 දවසක් අනාගතවක්තෘ නාතන්ට+ රජ මෙහෙම කිව්වා. “මම දේවදාර ලීවලින් හදපු මාලිගාවක ජීවත් වෙද්දී+ සැබෑ දෙවියන්ට අයිති ගිවිසුම් පෙට්ටිය තියෙන්නේ කූඩාරමක.”+

  • 1 රාජාවලිය 8:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවාගේ නමට ගෞරවයක් ගේන්න ගෘහයක් ගොඩනඟන්න මගේ තාත්තා වුණ දාවිත්ගේ හිතේ ලොකු ආසාවක් තිබුණා.+

  • 1 ලේකම් 15:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඊටපස්සේ දාවිත්, එයා ලෑස්ති කරපු තැනට යෙහෝවා දෙවියන්ගේ ගිවිසුම් පෙට්ටිය ගේන අවස්ථාවට සහභාගි වෙන්න ඊශ්‍රායෙල්වරු හැමෝවම යෙරුසලමට රැස් කළා.+

  • 1 ලේකම් 15:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 එයාලට මෙහෙම කිව්වා. “ඔයාලා තමයි ලෙවීවරුන්ගේ පෙළපත්වල ප්‍රධානීන්. ඉතින් දැන් ඔයාලයි, ඔයාලාගේ සහෝදරයනුයි ගිහිල්ලා පවිත්‍ර වෙන්න. ඊටපස්සේ මං ලෑස්ති කරපු තැනට ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවාගේ ගිවිසුම් පෙට්ටිය අරන් එන්න.

  • ක්‍රියා 7:45, 46
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 45 යොෂුවා අපේ මුතුන්මිත්තන් එක්ක වෙනත් ජාතීන්ට අයිති වෙලා තිබුණ මේ දේශයේ පදිංචියට එද්දී එයාලා ඒ කූඩාරමත් අරගෙනයි ආවේ.+ මෙහේ ජීවත් වුණ වෙනත් ජාතීන්ව දෙවියන් අපේ මුතුන්මිත්තන් ඉස්සරහින් පන්නලා දැම්මා.+ අපේ මුතුන්මිත්තන්ට ලැබුණ ඒ කූඩාරම දාවිත්ගේ කාලය වෙන කල්ම පාවිච්චි කළා. 46 දාවිත්ට දෙවියන්ගේ අනුමැතිය තිබුණා. එයා දෙවියන්ගෙන් ඉල්ලුවා යාකොබ්ගේ දෙවියන් වෙනුවෙන් වාසස්ථානයක් හදන්න එයාට අවස්ථාව දෙන්න කියලා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න