1 සාමුවෙල් 17:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 යෙස්සේ+ ජීවත් වුණේ යූදා දේශයේ බෙත්ලෙහෙම්+ නගරයේ, ඒ කියන්නේ එෆ්‍රාතාවල.+ එයාට පුතාලා අටදෙනෙක් හිටියා.+ දාවිත් එයාගේ එක පුතෙක්. සාවුල් රජකම් කරපු කාලයේදී යෙස්සේ හුඟක් වයසට ගිහිල්ලයි හිටියේ.
12 යෙස්සේ+ ජීවත් වුණේ යූදා දේශයේ බෙත්ලෙහෙම්+ නගරයේ, ඒ කියන්නේ එෆ්‍රාතාවල.+ එයාට පුතාලා අටදෙනෙක් හිටියා.+ දාවිත් එයාගේ එක පුතෙක්. සාවුල් රජකම් කරපු කාලයේදී යෙස්සේ හුඟක් වයසට ගිහිල්ලයි හිටියේ.