6 ඊටපස්සේ දාවිත් මුළු ඊශ්‍රායෙල් සෙනඟ එක්ක යූදා ගෝත්‍රයට අයිති බායලාවලට+ ඒ කියන්නේ කිර්යත්යෙයාරීම්වලට ගියා. එයාලා එහෙට ගියේ කෙරුබ්වරුන්ට+ ඉහළින් ඉඳගෙන ඉන්න සැබෑ දෙවි වන යෙහෝවාට අයිති ගිවිසුම් පෙට්ටිය එහෙන් අරන් එන්නයි. සාමාන්‍යයෙන් මිනිස්සු දෙවියන්ගේ නමින් අයැදින්නේ ගිවිසුම් පෙට්ටිය ළඟට ගිහිල්ලයි.