ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 ලේකම් 28:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ඊටපස්සේ දාවිත් රජ නැඟිටලා එයාලට මෙහෙම කිව්වා.

      “මගේ සහෝදරයෙනි, මගේ ජනයෙනි, මට සවන් දෙන්න. යෙහෝවා දෙවියන්ගේ ගිවිසුම් පෙට්ටිය හැමදාටම තියන්න ගෘහයක් ගොඩනඟන්න මගේ හිතේ ලොකු ආසාවක් තිබුණා. ඒ ගෘහය අපේ දෙවියන්ට පා පුටුවක් වෙයි.+ ඒක හදන්න මම ගොඩක් දේවල් ලෑස්ති කළා.+

  • ගීතාවලිය 5:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  7 නිමක් නැති ඔබේ නොසැලෙන ආදරේ*+ නිසා මම ඔබේ ගෘහයට+ එනවා.

      මම ඔබේ ශුද්ධ මාලිගාව දිහාවට හැරිලා,

      ලොකු ගෞරවයකින් ඔබ ඉස්සරහා වැඳ වැටෙනවා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න