-
2 ලේකම් 6:41, 42ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
41 යෙහෝවා දෙවියනි, ඔබේ ශක්තියට ලකුණක් වන ගිවිසුම් පෙට්ටියත් එක්ක ඔබත් මේ ගෘහයට ඇවිත් නතර වෙන්න.+ යෙහෝවා දෙවියනි, ගැලවීම ලබා දෙන්නේ ඔබයි කියලා ඔබේ පූජකයන් මාර්ගයෙන් පෙන්නන්න. ඔබ ලබා දෙන යහපත් දේවල් නිසා ඔබට විශ්වාසවන්තව ඉන්න අය සතුටු වේවා!+ 42 අනේ යෙහෝවා දෙවියනි, ඔබ අභිෂේක කරපු තැනැත්තාව අත්හරින්න එපා.*+ ඔබේ සේවකයා වුණ දාවිත්ට ඔබ නොසැලෙන ආදරයක් පෙන්නපු විදිහ කවදාවත් අමතක කරන්න එපා.”+
-