ගීතාවලිය 48:2, 3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඉහළින්ම පේන්න තියෙන සියොන් කන්ද අලංකාරයෙන් බැබළෙයි.උතුරු කෙළවරේ තියෙන ඒ නුවර ශ්‍රේෂ්ඨ රජුගේ නුවරයි.+ඒක පොළොව පුරාම ඉන්න අයගේ සතුටට හේතු වෙයි.+ 3 ඒ නුවරේ බලකොටුවලදී, ඔහු සුරක්ෂිත බලකොටුවක්* කියලාදෙවියන් දැනුම් දීලා තියෙනවා.+ ගීතාවලිය 78:68 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 68 ඒ වෙනුවට ඔහු යූදා ගෝත්‍රය තෝරගත්තා.+තමන් හුඟක් ඇලුම් කරපු සියොන් කන්දයි ඔහු තෝරගත්තේ.+ හෙබ්‍රෙව් 12:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඒත් ඔයාලා ළං වෙලා ඉන්නේ සියොන් කන්දට.+ ජීවමාන දෙවියන්ගේ නුවරට, ඒ කියන්නේ ස්වර්ගයේ තියෙන යෙරුසලමට.+ දේවදූතයන් දසදහස් ගාණක්
2 ඉහළින්ම පේන්න තියෙන සියොන් කන්ද අලංකාරයෙන් බැබළෙයි.උතුරු කෙළවරේ තියෙන ඒ නුවර ශ්‍රේෂ්ඨ රජුගේ නුවරයි.+ඒක පොළොව පුරාම ඉන්න අයගේ සතුටට හේතු වෙයි.+ 3 ඒ නුවරේ බලකොටුවලදී, ඔහු සුරක්ෂිත බලකොටුවක්* කියලාදෙවියන් දැනුම් දීලා තියෙනවා.+
22 ඒත් ඔයාලා ළං වෙලා ඉන්නේ සියොන් කන්දට.+ ජීවමාන දෙවියන්ගේ නුවරට, ඒ කියන්නේ ස්වර්ගයේ තියෙන යෙරුසලමට.+ දේවදූතයන් දසදහස් ගාණක්