ගීතාවලිය 46:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඒ නුවර පරාජය කරන්න කාටවත් බැහැ. මොකද ඒ නුවරේ දෙවියන් ඉන්නවා.+ අලුයම උදා වුණ ගමන්ම ඔහු නුවරේ උදව්වට එනවා.+ යෙසායා 24:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 පුන්සඳ ලැජ්ජාවට පත් වෙයි.බැබළෙන හිරු ලැජ්ජාවෙන් හැංගෙයි.+මොකද ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා සියොන් කන්දෙත්+ යෙරුසලමෙත් රජ වෙලා.+ඔහුගේ සෙනඟ අතරේ ඉන්න වැඩිමහල්ලන් ඉදිරියේ ඔහු තේජසින් රජකම් කරයි.+
5 ඒ නුවර පරාජය කරන්න කාටවත් බැහැ. මොකද ඒ නුවරේ දෙවියන් ඉන්නවා.+ අලුයම උදා වුණ ගමන්ම ඔහු නුවරේ උදව්වට එනවා.+
23 පුන්සඳ ලැජ්ජාවට පත් වෙයි.බැබළෙන හිරු ලැජ්ජාවෙන් හැංගෙයි.+මොකද ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා සියොන් කන්දෙත්+ යෙරුසලමෙත් රජ වෙලා.+ඔහුගේ සෙනඟ අතරේ ඉන්න වැඩිමහල්ලන් ඉදිරියේ ඔහු තේජසින් රජකම් කරයි.+