ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 22:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 නිහතමානී අය කාලා බීලා තෘප්තිමත් වෙයි.+

      යෙහෝවාගේ මඟ පෙන්වීම් පතන අය ඔහුට ප්‍රශංසා කරයි.+

      ඔබට හැමදාටම සතුටින් ජීවත් වෙන්න ලැබේවා!*

  • ගීතාවලිය 147:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 යෙරුසලම, යෙහෝවා දෙවියන්ව ගෞරවයට පත් කරන්න.

      සියොන්, ඔබේ දෙවියන්ට ප්‍රශංසා කරන්න.

  • ගීතාවලිය 147:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ඔබේ දේශ සීමාව ඇතුළේ ඔහු සමාදානය ඇති කරනවා.+

      හොඳම තිරිඟු දීලා ඔහු ඔබව තෘප්තිමත් කරනවා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න