උත්පත්ති 13:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ආබ්‍රම් ලොත්ට මෙහෙම කිව්වා.+ “අපි දෙන්නා සහෝදරයෝ. අනේ ඉතින්, අපි දෙන්නා අතරෙයි, අපේ සේවකයෝ අතරෙයි මෙහෙම ආරවුල් ඇති වෙන එක හොඳ දෙයක් නෙමෙයි. යොහන් 13:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 ඔයාලා අතරේ ආදරේ තියෙනවා නම් ඔයාලා මගේ ගෝලයන් කියලා හැමෝම දැනගනියි.”+ කොලොස්සි 3:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඒත් ඒ හැම දේටම අමතරව ඔයාලා ආදරේ කියන ගුණාංගයත් පැලඳගන්න ඕනේ.+ මොකද කිසි කෙනෙක්ට කඩන්න බැරි එක්සත්කමක් ඇති කරන්නේ ආදරයයි.+ හෙබ්‍රෙව් 13:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 තමන්ගෙම පවුලේ අයට පෙන්නනවා වගේ ආදරයක් ඔයාලා දිගටම එකිනෙකාට පෙන්නන්න.+
8 ආබ්‍රම් ලොත්ට මෙහෙම කිව්වා.+ “අපි දෙන්නා සහෝදරයෝ. අනේ ඉතින්, අපි දෙන්නා අතරෙයි, අපේ සේවකයෝ අතරෙයි මෙහෙම ආරවුල් ඇති වෙන එක හොඳ දෙයක් නෙමෙයි.
14 ඒත් ඒ හැම දේටම අමතරව ඔයාලා ආදරේ කියන ගුණාංගයත් පැලඳගන්න ඕනේ.+ මොකද කිසි කෙනෙක්ට කඩන්න බැරි එක්සත්කමක් ඇති කරන්නේ ආදරයයි.+