ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 1:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 ඊළඟට දෙවියන් කිව්වා “අහසට යටින් තියෙන ජලය එක තැනකට රැස් කරලා වියළි බිම මතු වෙන්න සලස්වනවා”+ කියලා. කියපු විදිහටම ඒක වුණා.

  • ගීතාවලිය 24:1, 2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 පොළොවත් ඒකේ තියෙන හැම දේමත් අයිති යෙහෝවාටයි.+

      භූමියත් ඒකේ ඉන්න හැම ජීවියෙක්මත් අයිති ඔහුටයි.

       2 ඔහු මුහුදට ඉහළින් නොසෙල්වෙන විදිහට පොළොව පිහිටෙව්වා.+

      ගංගාවන්ට ඉහළින් ඒක ස්ථිරව පිහිටෙව්වා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න