ගීතාවලිය 145:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 හැම ජීවියෙක්ම ඔබ ගැන බලාපොරොත්තුවෙන් ඉන්නවා.ඔබ නියම වෙලාවට ඔවුන්ට කෑම ලබා දෙනවා.+ ගීතාවලිය 147:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 සතුන්ටත් කෑම ඉල්ලලා අඬන කපුටු පැටවුන්ටත්ඔහු කෑම ලබා දෙනවා.+