ගීතාවලිය 64:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 දුෂ්ටයන් හොර රහසේ කරන කුමන්ත්‍රණවලිනුත්+අපරාධකරුවන්ගෙනුත් මාව ආරක්ෂා කරන්න. ගීතාවලිය 64:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔවුන්ගේ දුෂ්ට අරමුණු ඉටු කරගන්න අලුත් අලුත් විදි හොයනවා.ඔවුන් සූක්ෂ්ම විදිහට උගුල් අටවන්න හොර රහසේ සැලසුම් කරනවා.+ඔවුන්ගේ හිතේ තියෙන දේ කාටවත් තේරුම්ගන්න බැහැ.
6 ඔවුන්ගේ දුෂ්ට අරමුණු ඉටු කරගන්න අලුත් අලුත් විදි හොයනවා.ඔවුන් සූක්ෂ්ම විදිහට උගුල් අටවන්න හොර රහසේ සැලසුම් කරනවා.+ඔවුන්ගේ හිතේ තියෙන දේ කාටවත් තේරුම්ගන්න බැහැ.