2 සාමුවෙල් 15:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 දාවිත්ට පස්සේ ආරංචි වුණා “අබ්සලොම්ගේ+ කුමන්ත්‍රණයට අහිතොෆෙලුත් එකතු වෙලා”+ කියලා. ඒක ඇහුවාම දාවිත් දෙවියන්ට මෙහෙම කිව්වා. “අනේ යෙහෝවා,+ අහිතොෆෙල් දෙන උපදෙස් මෝඩයෙක් දෙන උපදෙස්+ වගේ වෙන්න සලස්වන්න!” ගීතාවලිය 27:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 මගේ සතුරන්ගේ අතට මාව අහු වෙන්න ඉඩ දෙන්න එපා.+මොකද බොරු සාක්ෂිකරුවෝ මට විරුද්ධව කතා කරනවා.+මට අනතුරක් කරනවා කියලා තර්ජනය කරනවා.
31 දාවිත්ට පස්සේ ආරංචි වුණා “අබ්සලොම්ගේ+ කුමන්ත්‍රණයට අහිතොෆෙලුත් එකතු වෙලා”+ කියලා. ඒක ඇහුවාම දාවිත් දෙවියන්ට මෙහෙම කිව්වා. “අනේ යෙහෝවා,+ අහිතොෆෙල් දෙන උපදෙස් මෝඩයෙක් දෙන උපදෙස්+ වගේ වෙන්න සලස්වන්න!”
12 මගේ සතුරන්ගේ අතට මාව අහු වෙන්න ඉඩ දෙන්න එපා.+මොකද බොරු සාක්ෂිකරුවෝ මට විරුද්ධව කතා කරනවා.+මට අනතුරක් කරනවා කියලා තර්ජනය කරනවා.