ගීතාවලිය 7:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඔහු කරපු නපුර ඔහු පිටටම එයි.+ඔහුගේ මැරවරකම්වල ප්‍රතිඵල ඔහුටම විඳින්න වෙයි. හිතෝපදේශ 12:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 නපුරු කෙනෙක් එයාගෙම දුෂ්ට කතාවලට අහු වෙනවා.+ඒත් ධර්මිෂ්ඨයා දුක් වේදනාවලින් ගැලවෙනවා.