ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 31:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 යෙහෝවාට විශ්වාසවන්තව ඉන්න සියල්ලෙනි, ඔහුට ආදරේ කරන්න.+

      තමන්ට විශ්වාසවන්තව ඉන්න අයව යෙහෝවා ආරක්ෂා කරනවා.+

      ඒත් ඔහු උඩඟු අයට දරුණු විදිහට දඬුවම් කරනවා.+

  • ගීතාවලිය 97:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 යෙහෝවාට ආදරේ කරන සියල්ලෙනි, නපුරු දේට පිළිකුල් කරන්න.+

      ඔහුට විශ්වාසවන්තව ඉන්න අයව දෙවියන් ආරක්ෂා කරනවා.+

      දුෂ්ටයන්ගේ අතින් ඔහු ඔවුන්ව බේරගන්නවා.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න