ගීතාවලිය 107:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 පිපාසයෙන් හිටපු කෙනාගේ පිපාසය ඔහු නිවලා දැම්මා.බඩගින්නේ හිටපු කෙනාට ඔහු හොඳම කෑම දීලා තෘප්තිමත් කළා.+ ගීතාවලිය 145:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඔබේ අත දිගහැරලාපණ ඇති සියල්ලන්ගේ ආශාව ඔබ තෘප්තිමත් කරනවා.+
9 පිපාසයෙන් හිටපු කෙනාගේ පිපාසය ඔහු නිවලා දැම්මා.බඩගින්නේ හිටපු කෙනාට ඔහු හොඳම කෑම දීලා තෘප්තිමත් කළා.+