නික්මයාම 15:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 යෙහෝවා සදාකාලයෙන් සදාකාලයටම රජකම් කරයි.+ දානියෙල් 6:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 මගේ රාජධානියේ හැම ප්‍රදේශයකම ඉන්න ජනයා දානියෙල්ගේ දෙවියන් ගැන බයක්, ගෞරවයක් ඇතුව ඉන්න ඕනෙ කියලා මම නියෝග කරනවා.+ මොකද ජීවමාන දෙවියන් ඔහුයි. ඔහු සදහටම ඉන්නවා. ඔහුගේ රාජ්‍යය කවදාවත් විනාශ වෙන්නේ නැහැ. ඔහුගේ පාලනය* හැමදාටම තියෙනවා.+ එළිදරව් 11:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 හත්වෙනි දේවදූතයා තමන්ගේ හොරණෑව පිම්බා.+ එතකොට ගොඩක් කටහඬවල් ස්වර්ගයේ ඉඳන් ශබ්ද නඟලා මෙහෙම කියනවා මට ඇහුණා. “මේ ලෝකයේ පාලනය දැන් අපේ දෙවියන්ගේ+ අතටත් ඔහු ක්‍රිස්තුස් විදිහට තෝරපු තැනැත්තාගේ+ අතටත් පත් වෙලා. ඔහු* සදාකාලයෙන් සදාකාලයටම රජකම් කරනවා.”+
26 මගේ රාජධානියේ හැම ප්‍රදේශයකම ඉන්න ජනයා දානියෙල්ගේ දෙවියන් ගැන බයක්, ගෞරවයක් ඇතුව ඉන්න ඕනෙ කියලා මම නියෝග කරනවා.+ මොකද ජීවමාන දෙවියන් ඔහුයි. ඔහු සදහටම ඉන්නවා. ඔහුගේ රාජ්‍යය කවදාවත් විනාශ වෙන්නේ නැහැ. ඔහුගේ පාලනය* හැමදාටම තියෙනවා.+
15 හත්වෙනි දේවදූතයා තමන්ගේ හොරණෑව පිම්බා.+ එතකොට ගොඩක් කටහඬවල් ස්වර්ගයේ ඉඳන් ශබ්ද නඟලා මෙහෙම කියනවා මට ඇහුණා. “මේ ලෝකයේ පාලනය දැන් අපේ දෙවියන්ගේ+ අතටත් ඔහු ක්‍රිස්තුස් විදිහට තෝරපු තැනැත්තාගේ+ අතටත් පත් වෙලා. ඔහු* සදාකාලයෙන් සදාකාලයටම රජකම් කරනවා.”+