ගීතාවලිය 103:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 යෙහෝවාගේ අණට කීකරු වෙන ඔහුගේ සියලු දූතයෙනි,+ ඔහුට ප්‍රශංසා කරන්න.දෙවියන් කියන දේ ඉටු කරන+ බලසම්පන්න දේවදූතයෙනි, දෙවියන්ට ප්‍රශංසා කරන්න. ලූක් 2:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඒ වෙලාවෙම ස්වර්ගයේ ඉන්න දේවදූත සේනාවෙන් විශාල පිරිසක්+ ඒ දේවදූතයා එක්ක එකතු වෙලා දෙවියන්ට මෙහෙම ප්‍රශංසා කළා.
20 යෙහෝවාගේ අණට කීකරු වෙන ඔහුගේ සියලු දූතයෙනි,+ ඔහුට ප්‍රශංසා කරන්න.දෙවියන් කියන දේ ඉටු කරන+ බලසම්පන්න දේවදූතයෙනි, දෙවියන්ට ප්‍රශංසා කරන්න.
13 ඒ වෙලාවෙම ස්වර්ගයේ ඉන්න දේවදූත සේනාවෙන් විශාල පිරිසක්+ ඒ දේවදූතයා එක්ක එකතු වෙලා දෙවියන්ට මෙහෙම ප්‍රශංසා කළා.