ගීතාවලිය 132:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඒකේ ඉන්න පූජකයන්ව මම ගැලවීම කියන ඇඳුමෙන් සරසනවා.+එහේ ඉන්න මගේ විශ්වාසවන්ත සේවකයෝ සතුටින් කෑගහයි.+ යෙසායා 61:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මම යෙහෝවා ගැන සතුටින් ඉපිල යනවා. මගේ හිතත් ගතත් මගේ දෙවියන් ගැන ප්‍රීතියෙන් පිරිලා ඉතිරිලා යනවා.+ මොකද ගැලවීම කියන වස්ත්‍ර ඔහු මට ඇන්දුවා.+ධර්මිෂ්ඨකම කියන සළුව ඔහු මට පැලඳුවා.මම පූජකයෙක් පලඳින විදිහේ හිස්වැස්මක් පැලඳගෙන ඉන්න මනාලයෙක් වගෙයි.+ආභරණවලින් සැරසිලා ඉන්න මනාලියක් වගෙයි.
10 මම යෙහෝවා ගැන සතුටින් ඉපිල යනවා. මගේ හිතත් ගතත් මගේ දෙවියන් ගැන ප්‍රීතියෙන් පිරිලා ඉතිරිලා යනවා.+ මොකද ගැලවීම කියන වස්ත්‍ර ඔහු මට ඇන්දුවා.+ධර්මිෂ්ඨකම කියන සළුව ඔහු මට පැලඳුවා.මම පූජකයෙක් පලඳින විදිහේ හිස්වැස්මක් පැලඳගෙන ඉන්න මනාලයෙක් වගෙයි.+ආභරණවලින් සැරසිලා ඉන්න මනාලියක් වගෙයි.