ගීතාවලිය 107:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ජනයෙනි, යෙහෝවාට ස්තුති කරන්න.මොකද ඔහු අපිට නොසැලෙන ආදරයක් පෙන්වලා තියෙනවා.+මිනිසුන් වෙනුවෙන් ඔහු පුදුමාකාර දේවල් කරලා තියෙනවා. එළිදරව් 15:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 දෙවියන්ගේ දාසයෙක් වුණ මෝසෙස්ගේ ගීතයත්+ බැටළු පැටියාගේ+ ගීතයත් ගායනා කරකර එයාලා මෙහෙම කිව්වා. “සියලු බලැති+ යෙහෝවා* දෙවියනි, ඔබේ ක්‍රියා කොයි තරම් ශ්‍රේෂ්ඨද! මොන තරම් පුදුමාකාරද!+ සදාකාල රජ්ජුරුවනි,+ ඔබ කරන හැම දෙයක්ම* ධර්මිෂ්ඨයි, විශ්වාසවන්තයි.+
15 ජනයෙනි, යෙහෝවාට ස්තුති කරන්න.මොකද ඔහු අපිට නොසැලෙන ආදරයක් පෙන්වලා තියෙනවා.+මිනිසුන් වෙනුවෙන් ඔහු පුදුමාකාර දේවල් කරලා තියෙනවා.
3 දෙවියන්ගේ දාසයෙක් වුණ මෝසෙස්ගේ ගීතයත්+ බැටළු පැටියාගේ+ ගීතයත් ගායනා කරකර එයාලා මෙහෙම කිව්වා. “සියලු බලැති+ යෙහෝවා* දෙවියනි, ඔබේ ක්‍රියා කොයි තරම් ශ්‍රේෂ්ඨද! මොන තරම් පුදුමාකාරද!+ සදාකාල රජ්ජුරුවනි,+ ඔබ කරන හැම දෙයක්ම* ධර්මිෂ්ඨයි, විශ්වාසවන්තයි.+