ගීතාවලිය 92:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 92 යෙහෝවාට ස්තුති කරන එක මොන තරම් යහපත් දෙයක්ද!+උසස්ම දෙවියනි, ඔබේ නමට ප්‍රශංසා ගී ගයන එක* කොයි තරම් වටිනවාද! ගීතාවලිය 92:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 කුඩා වීණාවත් විශාල වීණාවත්* වයමින් ඔහුට ප්‍රශංසා ගී ගයන්න.වීණාවේ මිහිරි නාදය මුසු කරමින් ඔහුට ස්තුති දෙන්න.+ ගීතාවලිය 144:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 දෙවියනි, මම ඔබට අලුත් ගීයක් ගායනා කරනවා.+ විශාල වීණාව* වයමින් ඔබට ප්‍රශංසා ගී ගයනවා.
92 යෙහෝවාට ස්තුති කරන එක මොන තරම් යහපත් දෙයක්ද!+උසස්ම දෙවියනි, ඔබේ නමට ප්‍රශංසා ගී ගයන එක* කොයි තරම් වටිනවාද!
3 කුඩා වීණාවත් විශාල වීණාවත්* වයමින් ඔහුට ප්‍රශංසා ගී ගයන්න.වීණාවේ මිහිරි නාදය මුසු කරමින් ඔහුට ස්තුති දෙන්න.+